Object Oriented Programming (OOP) | In Sinhala
Object Oriented Programming (OOP)
Standards of OOP
Standards in Class
Class එකකට නමක් යෙදීමේදී සාමාන්‍යයෙන් එහි පළමු අකුර සඳහා Capital අකුරක් යොදනු ලබයි.මෙමගින් Class එක Variable වලින් හා Function/Methods වලින් වෙන් කර හඳුනාගැනීමට පහසු වේ.
තවද Class එකෙහි නම සඳහා වචන 2ක් යෙදීමේදී Space නොතබා එකට යොදන අතර පළමු වචනය Simple අකුරු වලිනුත් දෙවන වචනයේ පළමු අකුර පමණක් Capital වලිනුත් ඉතිරි අකුරු Simple වලිනුත් යොදනු ලබයි.මෙය camel case යනුවෙන් හඳුන්වයි.
Ex :
Ex :
Standards in Variable
Variable නම් කිරීමේදී Simple අකුරු භාවිතා කළ යුතුය. වචන 2ක් සහිතව නම් කිරීමේදී සාමාන්‍යයෙන් කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා යටි ඉරි මගින් වෙන් කරනු ලැබේ.
Standards in Methods
Method එකක් සෑදීමේදී එහි නමට පසුව ( ) යෙදීම අනිවාර්‍ය වේ. මෙය Parameter ලෙස හඳුන්වයි.
Classes, Variables, Methods නම් කිරීමේදී පහත සඳහන් වචන භාවිතා කල නොහැකි අතර මේවා Key Words ලෙස හඳුන්වයි.
Object එකක් යනු …
ලක්ෂණ(Properties) හා හැසිර්‍ර්ම්(Behaviors) තියෙන ඕනම දෙයක් අපට Object එකක් කියල හඳුන්වන්න පුළුවන්.
Ex : Human
Class එකක් යනු …
Object එකක් සඳහා අපි හදාගන්න ආකෘතිය(Template එක ) Class එකක් කියල හඳුන්වන්න පුළුවන්.
Ex : Class Human
- මෙහිදී Template එකෙහි Properties හා Behaviors වල Values වෙනස් කරමින් භාවිතා කල හැකිය. නැවත නැවත Objects සෑදීමට අවශ්‍ය නොවේ.
Variable එකක් යනු …
Class එක ඇතුලෙ Object එකේ දේවල්/ලක්ෂණ(Properties) තියාගන්න Variable භාවිතා කරන්න පුළුවන්.
Method එකක් යනු …
Class එක ඇතුලෙ Object එකට කරන්න පුළුවන් දේවල්(Behaviors) තියාගන්න Methods භාවිතා කරන්න පුළුවන්.
Object Generating
මෙමගින් Class එකෙන් තවත් Objects හදාගෙන ඒ Objects වල Values වෙනස් කරමින් අපට අවශ්‍ය කාර්‍යය කරගන්න පුළුවන්.
Comments
Post a Comment